46 Comments

  1. iPhone while wearing a mask වැඩ කරන්නේ දැනට පහත සදහන් iPhone වලට පමණයි
    iPhone 12‌ and later, so you'll need an ‌‌iPhone 12‌‌, 12 mini, 12 Pro, 12 Pro Max or an iPhone 13, 13 mini, 13 Pro, or 13 Pro Maxඅනිත් අය මේ වීඩියෝ එක බලන්න
    https://www.youtube.com/watch?v=ViQ3TjvDoBs

  2. අයියෙ මගේ තියෙන්නෙ iphone 11 එකක් මට ios 15.4.1 ආවා මාස්ක් එක දාගෙන Unlock බැහැ මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද ඇයි කියලා

  3. මගේ තියෙන්නෙ i phone 13න් එකක් ඒත් fece ID එක සෙට් කරාට පස්සෙ done කියලා වැටෙනවා විතරනේ මේකෙ පෙන්නනවා වගේ මාස්ක් option එකක් එන්නෙ නෑනේ

Leave a Reply

Your email address will not be published.

© 2022 iPhone Tuner - WordPress Theme by WPEnjoy